Monday, May 14, 2012

 C#.Net , ASP.NET වලින් වැඩ කරන අය දන්නවා Programming  කර කර ඉන්නකොට සමහර වෙලාවට හිර වෙන තැන් එනව නේ. ඒ වෙලාවට නම් ඉතින් අපිට පිහිට වෙන්නේ Google දෙයියෝ තමයි. මමත් දැන් ගොඩක් කාලෙක ඉඳලා C#, ASP වලින් වැඩ කරන කෙනෙක්. ඉතින් මට Job එක කරන අතරේ Set වෙන පොඩි පොඩි C#,ASP වැඩ , Programming ඉගෙන ගන්න නන්ගිලා මල්ලිලා එක්ක බෙදා ගන්න හිතුනා.
මේ Blog  එක ඉලක්ක කරලා තියෙන්නේ C#,ASP පිලිබද යම්කිසි දැනුමක් තියන අයට. මුල ඉදලා ඉගැන්වීමක් නම් කරන්නෙ නෑ.
මාත් Job කරන අතරේ තාම ඉගෙන ගන්නවා.ඒක නිසා  ඔයාලගෙ දැනුම මාත් එක්ක බෙදාගන්නත් මම ආරධනා කරනවා. ඔයාලට තියන ප්‍රශ්නත් මෙතන 
Post කරන්න. මම හැකි අයුරින් උදව් කරන්නම්. එහෙනම් අපි කැපුනා. අලුත් Post එකකින් හමුවෙමු,

2 comments:

  1. වැඩේ නම් හොදයි මචන් හැබැයි නන්ගිලා මල්ලිලා එක්ක විතරද

    ReplyDelete
    Replies
    1. නෑ උබත් එක්කත් කරනවා :P

      Delete